නැවැත පදිංචි කිරීම සහ ඉඩම් ලබාදීමේදී මුස්ලිම් ජනතාව නොසලකා හරිනවා යන චෝදනාව අසත්‍යයි..

උතුරු පළාත් සභාව නැවැත පදිංචි කිරීම සහ ඉඩම් ලබාදීමේ කටයුතුවල මුස්ලිම් ජනතාව නොසලකා හරින බවට එල්ලවන චෝදනාව පිළිගත නොහැකි බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසා සිටින්නේ, මෑතකදී උතුරු පළාත් සභාව ඉඩම් ලබාදීමේදී මුස්ලිම් ජනතාව නොසලකා හරින බවට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් චෝදනා කරති. නැවැත … Continue reading නැවැත පදිංචි කිරීම සහ ඉඩම් ලබාදීමේදී මුස්ලිම් ජනතාව නොසලකා හරිනවා යන චෝදනාව අසත්‍යයි..